Mojo News LK
Mojo News LK's Channel
 
 
 
 
aragalaya
Political
 
Nattandiya situation
1,636
Chilaw news
1,197
 
aragalaya
Political
Flood
1
1
 
Profile
 
Name
Mojo News LK
Description

Subscribers
89.6K
Subscriptions
Friends
Channel Comments
renukapriyangani2031 (3 minutes ago)
ඔවා භාරදිලා තියේන්නේ .හෙර පොලිස් බල්ලන්ට පොලිස්ය තමා මත්කුඩු වලට මුල දෙශපාලුවෝ එක්ක එකතු වෙලා කරන්න ජාවරම.එකනි පොලිස් සිය අංඩුවට කඩෙි යන්නේ .දෙශපාලුවෝ .පොලිස්සිය එකතුවෙලා තමා රටෙි ජනතාවට මත්කුඩු බෙිර දා හරින්නේ.පොලිස්ට භර දුන්නා කියන්නේ රට පුර මත්කුඩු .
sadamali46 (9 minutes ago)
නල්ල ⁣මලේ නිතීය... ...හලාවත පෝලිසියට කියක් හරි දීපු ගමන් සෙරම ඉවරයි ...පගා කරයෝ
horoscope977 (18 minutes ago)
හලාවත පොලීසිය සම්බන්ධයි,හැම තැනම හලාවත කුඩු කසිප්පු හලාවත පොලිසියේ ජාවාරම් කාරයෝ පිරිලා,උන් එක්ක ඩීල් දාන හලාවත ගොබ්බ පොලිසිය නොදකින් වමනේ යනවා,
sujeewaniniloshima9976 (28 minutes ago)
ස්වභාධර්මයේ දඩුවම් ,ඉදිරියට තව බලාපොරොත්තුව ඉන්න
mykitchenlife5122 (32 minutes ago)
ඇත්තටම මේවා කවදා නතර වෙයිද මංදා
krishanthiperrera551 (46 minutes ago)
දෙයියෝ සාක්කි, නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ. අයිතිකාරයා පාර්ලිමේන්තුවේ ඇත්තේ.
cplp7984 (51 minutes ago)
පොලීසියට බාර නොදී පුලුස්සා දමන්න තිබුණා.
dammikabhr8246 (2 hour ago)
ඕව ඉතින් පොඩි මිනිස්සුන්ගේ වැඩ නෙමෙයි කවුද ඔය ඉන්න ලොක්කෝ ම තමයි පොලිසියත් සමග ම
මුංට පිස්සු අපරදේ ගිනි තියන්න තිබ්බේ ,අපිත් හලවත තමයි එත් මේවගේ වැඩවලටනම් කැමති නැ ,නිතිය දැන් බල්ලට ගිහින් ,කොයි පොලිසියට ගියත් පගවට තමයි අනේ මංදා ලංකවට ගිය කලක්
nickkitchen3943 (2 hours ago)
Very nice sharing
Great job
goldenwords2708 (15 hours ago)
Superb , Nice sharing frñd Wish U successful coñnect
rohanprasanna1355 (10 hours ago)
බොහොම ආමාරුවෙන් අහන් හිටියා
2yuan8 (5 hours ago)
Nice sharing my friend.
RuwanChinthaka-db8of (5 hours ago)
අනිවාර්යයෙන්ම පොලිස් සම්බන්ධයි
rosirosi7050 (15 hours ago)
අර.කලින්.බඅුර්දින්ගෙ.ගෙදර.ඝිටිකෙල්ලට..වෙචිච.දෙ.අමකකරවන්න..බෙල්ල.නැති.ඔලුව.ඝෙවුවා.එත.කොට.කරන.වැරි..ඝෙරම..අමතක.කරනවා..ඝිංහලයගෙ..ගතිය..එකනෙ
kumariceylon9667 (15 hours ago)
ඇත්තටම ඔයාලා කරපු දෙ හොදයි එත් මේ වේලාවෙ ඔයාලට තිබුණේ ඔය සෙරම ගිනිතියන්න මොකද පොලිසිය කියන්නෙ දැන් හරියටම රාජකාරි නොකරන අය පොලිසිය දැන් වැඩ කරන්නේ රාජපක්ෂලාට ඔනැ විදියට පොලිසිය ඔය මත්ද්‍රව්‍යය ටික ගෙනිහින් ඔකෙන් ප්‍රයොජනයක් ගනි පොලිසිය ගැන් කිසිම ව්ස්වාසයක් තියාගන්න එපා ඔව්වා අනිවාර්යයෙන් රාජපක්ෂලාගේ බඩුවෙන්නත් බැරි නැ
muditharamani7922 (18 hours ago)
පොලීසියට බාර දීම අපරාදේ ඔය ජරා පොලිසිය ඕවා සල්ලි කරනවා
skkw2356 (17 hours ago)
ඒව කඩල මුහුදට දාලා දියකරන්නේ තිබුනේ දැන් ඕව රට පුරා බෙදාහරියි පොලිසිය
dasunigamage1923 (3 hours ago)
හලාවත එල...මරැ පොලිසිස් කාරයෝ ඉන්නේ
userid get finish at: 0.00 clean innertube fetch finish at: 0.30 main response parse finish at: 0.50 getAdditionalSections finish at: 0.80 applyHTML finish at: 3.90