Saravi Production සරාවී
Saravi Production සරාවී's Channel
 
 
Pakistan vs Sri Lanka 2019 T20
40
 
Saravi Production සරාවී
Profile
 
Name
Saravi Production සරාවී
Description
"සරාවී" Production
Subscribers
2.94K
Subscriptions
Friends
Channel Comments
indikajayasuriya (4 minutes ago)
චාමික වගේම චමීරත් බැටින් වලට ලොකු සපොට් එකක්. ජය ️
numeshmihiranga8000 (9 minutes ago)
මගේ ආසම ක්‍රිකට් ක්‍රිඩකයා MS DHONI ️️️
captain4911 (18 minutes ago)
ඊලග දෝනි නෙවෙයි.ලංකාවෙ නම ගෙනියන්න හැදුනු සුපිරිම Genuine player kenek.
rkbadboy6560 (27 minutes ago)
ඔහොම යන් ඉන්දියාවෙ උන්ට සහ අනිත් උන්ට තරු පේන්න ️️
chanugadewsith5730 (31 minutes ago)
චාමිකට කැමති අය Like karanna
luckycreations7654 (47 minutes ago)
Weldon Chamika..බුදු සරණයි ..
user-ku5li7pw2t (52 minutes ago)
ඇත්ත පිලිගමු දෝනි වගේ විශිෂ්ඨයෙක් නම් බිහිවෙන්නෙ නෑ ආයෙ අවුරුදු 10000....ක් ගියත්. හැබැයි දෝනි වගෙ උනන්දුවෙන්, තමන්ගෙ රට වෙනුවෙන් උපරිමේ කරන්න දඟලන එකෙක් කියල නම් චාමිකට කියන්න පුලුවන්...
rashinilayanga9582 (1 hour ago)
උනන්දුවා නායකයා උනොත් කොහොමට තියේවිද සුපිරි එහෙනම්
merlinff937 (2 hour ago)
Gammac thama
damianxavier7343 (3 hours ago)
මෙයා වගේ තව talented ක්‍රීඩකයන් කොච්චරක් ඉන්නවා ඇත් ද ලංකාවේ. හැබැයි ලංකාවේ හරියට සැලැස්මක් නැහැ මේ ක්‍රීඩකයින් හොයාගෙන පුළුවන් තරම් ඉක්මනින් කණ්ඩායමට ගන්න. චාමික වයස දැන් 25, හැබැයි අඩුමගානේ අවුරුදක්, හෝ අවුරුදු දෙකකට කලින් match වලට දැම්මා නම් කොච්චර හොඳද. ඒක නැතුව එයාව නිකන් පැත්තට දාලා හිටියා විතරයි.
liyoproductions-3265 (10 hours ago)
නයිස්
AN-tf9go (20 hours ago)
Doni is a star batsman and a great captain too. No one can be like him Chamika is a good player with a positive intent. He still has has a long way to go.
krishanthasaliya6286 (12 hours ago)
Well played chamigod bless you
ruvnwager9298 (10 hours ago)
Aniwaranma akakutawat nawattanna ba .chamika kiyanna hoda ...turumbuwak budu saranai
amilamadusanka7768 (3 hours ago)
Chamika දැක්කත ගැම්මක්
nayanuthpala4956 (3 hours ago)
Helicopter Shot එක බිහි වුණේ ඉන්දියාවෙන් නෙවෙයි. Helicopter Shot එක මුලින්ම ගැහුවෙ ශ්‍රී ලංකාවෙ චාමර සිල්වා. 2007 WorldCup එකේ.️
cricketfan-sl6033 (15 hours ago)
චාමික වගේ කෙනෙක් team එකට ඕනි කොහොම හරි මැච් එක දිනන්නමයි කොල්ලගෙ ආසව.අපෙත් එහෙමයි .
dinethmalshan8495 (21 hours ago)
චාමිකයා තමා ඉතින්
thilinamadushanka929 (11 hours ago)
ඉංදියාවෙන් කොහෙද හෙලිකොප්ටර් පහර බිහිවුනේ බම්බුව තමයි අරවින්ද ඕක ගහද්දි දෝනිලා පොඩි උන්...
assassin2905 (10 hours ago)
Mama asama kridakaya chamaika,niyama aiye
userid get finish at: 0.00 clean innertube fetch finish at: 0.30 main response parse finish at: 0.60 getAdditionalSections finish at: 0.90 applyHTML finish at: 2.00