Profile
Name
Dinil Gunaratne
Description
Subscribers
259
Subscriptions
Friends
Channel Comments
![]() |
sryanisriyanix5020
(4 minutes ago)
ආදරෙයි මගෙ පන ඔයාට සුබ උදෑසනක් වේවා වස්තු ජේසු පිහිටයි අප්පව්වි
|
![]() |
kalummaduranga2217
(10 minutes ago)
මම හම්බන්තොට එත් ආසම හඩක් ගායකයෙක්
|
![]() |
SumithDissanayaka-b9u
(18 minutes ago)
ගැම්මක් තමා
|
![]() |
SewwandiKarunarathna-v4c
(28 minutes ago)
anil aiye adarei apidannawane oyawa sandot pennuwane aiya adarei bs️
|
![]() |
AchalaPriyani-s5b
(32 minutes ago)
මල්ලි ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි.ඔයාගෙ වීඩියෝ මමත්,මහත්තයාත් බලනවා.ලංකාවට ආව දවසක ඔයාව අපි බලන්න එනවා.ලබන අවුරුද්දේ. ඒ බලාපොරොත්තුව ඉෂ්ට වේවි.ඔයාටත්,ඔයාගෙ බ්‍රෑන්ඩ් එකේ යාළුවන්ටත් බුදු සරණයි.
|
![]() |
samindasandaruwan1174
(46 minutes ago)
අතිවිශිෂ්ට සුන්දර දුර්ලභ අසමසම කටහඬක්
|
![]() |
AnushaPushpakanthi
(52 minutes ago)
හරිම ලස්සනයි මල්ලි දෙන්නටම සුභ පතනවා බුදුසරණයි
|
![]() |
ChinthakaThusitha-mi5xo
(1 hour ago)
AC එකට ඩොල්කියේ..බුම් එක ජිල් එක....බේන්ස් මදි..ඒත් කොල්ලා අතෑරියේ නෑ ..ජය වේවා..බුදු සරණයි ...
|
![]() |
chanthinithennakoon7136
(1 hour ago)
රාජංගනයේ හඩ ️️️️️️️ අනිල් මල්ලී
|
![]() |
JiwanandhaRanathungha
(2 hours ago)
ජාතික රුපවාහිනියට ගොඩක් ස්තුති ඩොල්කි හඩ අැහෙන චාරයක් ගානේ මා සිත යන්නේ එ් අාදරනිය සෙසනෙහෙබර ගායනය වෙතයි එ්අාදරනිය හඩ අායෙ කිසිදා දිය නොහැක අනිල් කුමාර යටගිය දවස අමතක නොකරන්න
|
![]() |
PradeepMadushanka-h6j
(20 hours ago)
ඇත්තටම මාරම ලස්සනයි
|
![]() |
New-xx1ih
(20 hours ago)
සුපිරියි.
|
![]() |
A.G.RBandara
(22 hours ago)
පටිටම ආදරෙයි සහො
|
![]() |
SrHd-iy5wz
(16 hours ago)
මගේ ගමේ ගැම්ම පණ ආදරේයි අනිල් අයියා
|
![]() |
Kan-iv8ss
(5 hours ago)
හරිම ලස්සනයි
|
![]() |
Kumare-o7p
(9 hours ago)
ඩොල්කියයි ලකයි සිකයි මරේ මරු අප්පච්චි
|
![]() |
A.S.M.RKumari
(10 hours ago)
Good morning රාජංගනේ පන
|
![]() |
DinukaRanjith-u1c
(6 hours ago)
මරැ
|
![]() |
ShjAjm-hu4cr
(8 hours ago)
හදවතෙ ගායකයාට හදවතින්ම සුබ පැතුම් පන
|
![]() |
EthpitiyeDhammadhaja-k5l
(16 hours ago)
සුපිරි dakshayek.
|
Add comment