Profile
Name
Teacup lovers USA
Description
Hi Friends let’s experience the culture, food, nature and many more things from around the world
Let us join hands as we start our journey in the USA and share our experiences, views and thoughts.
Thank you 🙏
Let us join hands as we start our journey in the USA and share our experiences, views and thoughts.
Thank you 🙏
Subscribers
3K
Subscriptions
Friends
Channel Comments
![]() |
TheLightWithinYou-th8ms
(3 minutes ago)
ඇත්තටම හරි ආස හිතෙනවා ඔයා කියන විදියට ඇමරිකාවට එන්න. මම නෝනයි අවුරුදු 19ක් තිස්සෙ Green Card දානවා. මට ෂුවර් කවද හරි දවසක දෙන්නගෙන් එක්කෙනෙකුට ඇදෙයි කියල. බොහොම ආදරෙයි ඔයා අපිව දෛර්යමත් කරනවට.
|
![]() |
rajithapulasthi8508
(10 minutes ago)
ඒ විනාඩිය, "මට පුලුවන් විදිහට උදවි කරන්නම්" ඔයාගෙ ඒ වචනය මාර හයියක් අයියේ. අවුලෙන් හිටියෙ දන්න කියන කෙනෙක් usa වල නෑ කියලා. ඒ වචන ටිකම ඇති අයියේ. ඔයාට ජය වේවා. දෙවි පිහිටයි....!!!!
|
![]() |
sanjeewasampath6123
(17 minutes ago)
Godak hoda pahadili kireemak .awankawama katha karana akata godak සතුටුයි
|
![]() |
sameeraliyanage9117
(28 minutes ago)
මාත් ෙගාඩාක් විඩිෙයා් බැලුවා අහමිෙබන් ෙමි විඩිෙයා් එක දැක්ෙක් ෙගාඩාක් වටිනවා අයියා
|
![]() |
sampathvlogss9939
(31 minutes ago)
නියමයි ගොඩක් වටිනවා අයියේ වටිනා වැදගත් වීඩියෝවක් අරන් ඇවිත් දැනුවත් කලාට බොහොම ස්තුති අයියේ ජයවේවා දෙවි පිහිටයි
|
![]() |
readytoknow
(47 minutes ago)
THANKS FOR SHARING
|
![]() |
kavishkau
(51 minutes ago)
woow ada thama channel eka dakke niyamai channel eka
|
![]() |
asankanayanajith7378
(1 hour ago)
බොහෝම ස්තුතියි අයියෙ, සරලව පැහැදිලි කරනවට, ඔයාගෙ වචන මාර හයියක්. දිගටම කරගෙන යන්න.
|
![]() |
ireshaneomali8028
(2 hour ago)
මට අවස්තාවක් ලැබුනොත් මගෙ රටේ අයට උදව් කරනව අනිවාර්යයෙන්ම.මනුස්සයෙක් ගොඩ එන්න දගලනකොට උදව්කරන එක තමයි පින.
|
![]() |
amilamadushan2503
(2 hours ago)
Superb......
|
![]() |
TSGHitzMusic
(12 hours ago)
සුපිරි
|
![]() |
tecroom
(21 hours ago)
සුපිරි..
|
![]() |
thusharalakmallakamal9123
(1 hours ago)
Godak ස්තුතිය aiyye
|
![]() |
thattayas7318
(2 hours ago)
සම්පූර්ණ විස්තරේ ඇහුව්වා ගොඩක් වටිනවා ..අපි අනිවාර්යයෙන් හැමෝටම උදව් කරන්න ඕන .ජයවේවා
|
![]() |
oldtowns
(7 hours ago)
Thanks for your infos my friend.. Greetings..
|
![]() |
prageethwijesundara7203
(20 hours ago)
ගොඩක් වටිනවා .ඔබගේ දෑනුවත් කිරිම
|
Add comment